මැලේසියාවේ Student Visa වලින් කරන්න පුලුවන් Part Time Jobs මොනවාද??
මේ ලිපිය එක තුලින් අප කතා කරනුයේ මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යොමුවීමට අපේක්ෂා කරන ඔයාලා නිතරම අපෙන් අසන තවත් පැනයක් පිලිබදවයි. එනම් Students Visa වලින් ගොස් මැලේසියාවේ කරන්න පුලුවන් Part Time Jobs මොනවාද යන්න පිලිබදවයි. අප විශ්වාස කරන ආකාරයට ඔයා කෙදිනක හෝ මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යොමුවීමට අපේක්ෂා කරන්නේ නම් මේ වීඩියෝව ඔයාට අතිශය වැදගත් එකක් වෙනවා නොඅනුමානයි. ඒ නිසා මේ ලිපිය කිසිම තැනක Skip නොකර බලන ලෙස අපි ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ විඩියෝවේ අවසානයේදී මේ part time jobs පිලිබදව අතිශය වැදගත් කරුනු කීපයක්ම අප ගෙන එනු ලබනවා. ඒ නිසා අපි ඔයාගෙන් නැවත් වරක් මේ ලිපිය අවසානය තෙක්ම බලන ලෙස ඉල්ලා සිටිනවා. මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යන ඔයාගෙ පලවෙනි පොදුම ප්‍රශ්නය තමයි මැලේසියාවේ ගිහින් අපට part time jobs කරන්න පුලුවන් ද යන එක. එයට දිය හැකි කෙටිම උත්තරය නම් ඔව් ඔබට කල හැකිය යන්නයි. මැලේසියානු රජය එහි උසස් අධ්‍යාපනයට පැමිණෙන අන්තර්ජාතික සිසුන් සදහා Part time Jobs සදහා අවසර ලබදී තිබෙනවා. එහිදී ඔබේ විශ්ව විද්‍යාලයේ Semester Breaks අතරතුර ඔබට සතියකට පැය 20 කාලයක් part time job...