මැලේසියාවේ හදාරන්න පුලුවන් හොදම Master (MSC) Programs සෙට් එක මෙන්න
මේ ලිපිය බලන ඔයා ගොඩක් විට ලංකාවේ පෞද්ගලික හෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයක තමන්ගේ උපාධිය සම්පූර්ණ කළ අයෙක් වෙන්න පුලුවන්. එසේ ලංකාවේ උපාධිය සම්පූර්ණ කළ ඔයාට දැන් පහසුවෙන්ම මැලේසියානු විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙලා ඔයාගෙ Master එක එහෙමත් නැතිනම් MSC හෝ MBA එක පහසුවෙන්ම සම්පූර්ණ කරන්න දැන් අවස්ථා උදා වෙලා තියෙනවා. පෙර ලිපි වල අප සදහන් කළ පරිදි මැලේසියාව යනු ලාංකික අපට පහසුවෙන් විදේශ ගත වෙලා ඉතාමත් උසස් මට්ටමේ අධ්‍යාපනයක් ලබන්න පුලුවන් රටක්. පහසු Visa Process එක වගේම සාපේක්ෂව අවම වියදම නිසා ඔබට ඉතා අඩු කාලයකින් තමන්ගේ උසස් අධ්‍යාපනය සිහිනය සැබෑ කරගන්න මැලේසියානු විශ්ව විද්‍යාලයකට ඇතුලත් දැන් පුලුවන්. Agape Education අප යනු මැලේසියාවේ උසස් අධ්‍යාපනයට මග පෙන්වන ප්‍රමුක ආයතනයක් වන අතර ඔබගේ Master Program සදහා 50% Scholarship අවස්ථා ලබාදෙන්නත් අප සැමවිටම උත්සහ ගන්නා බව සතුටින් දැනුම් දෙමු. මෙකී Scholarship අවස්ථා ලබාගන්නා ආකරය දැන ගැනීමට අපගේ මේ ලිපිය අවසානය තෙක් කියවන ලෙසටත් අප ඔබගෙන් ඉල්ලා සිටිනවා. Agape Education අප සුප්‍රසිද්ධ මැලේසියානු විශ්ව විද්‍යාල වන Monash Universit...