මැලේසියාවේ හදාරන්න පුලුවන් හොදම Master (MSC) Programs සෙට් එක මෙන්න

මේ ලිපිය බලන ඔයා ගොඩක් විට ලංකාවේ පෞද්ගලික හෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයක තමන්ගේ උපාධිය සම්පූර්ණ කළ අයෙක් වෙන්න පුලුවන්. එසේ ලංකාවේ උපාධිය සම්පූර්ණ කළ ඔයාට දැන් පහසුවෙන්ම මැලේසියානු විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙලා ඔයාගෙ Master එක එහෙමත් නැතිනම් MSC හෝ MBA එක පහසුවෙන්ම සම්පූර්ණ කරන්න දැන් අවස්ථා උදා වෙලා තියෙනවා. 

පෙර ලිපි වල අප සදහන් කළ පරිදි මැලේසියාව යනු ලාංකික අපට පහසුවෙන් විදේශ ගත වෙලා ඉතාමත් උසස් මට්ටමේ අධ්‍යාපනයක් ලබන්න පුලුවන් රටක්. පහසු Visa Process එක වගේම සාපේක්ෂව අවම වියදම නිසා ඔබට ඉතා අඩු කාලයකින් තමන්ගේ උසස් අධ්‍යාපනය සිහිනය සැබෑ කරගන්න  මැලේසියානු විශ්ව විද්‍යාලයකට ඇතුලත් දැන් පුලුවන්.

Agape Education අප යනු මැලේසියාවේ උසස් අධ්‍යාපනයට මග පෙන්වන ප්‍රමුක ආයතනයක් වන අතර ඔබගේ Master Program සදහා 50% Scholarship අවස්ථා ලබාදෙන්නත් අප සැමවිටම උත්සහ ගන්නා බව සතුටින් දැනුම් දෙමු. මෙකී Scholarship අවස්ථා ලබාගන්නා ආකරය දැන ගැනීමට අපගේ මේ ලිපිය අවසානය තෙක් කියවන ලෙසටත් අප ඔබගෙන් ඉල්ලා සිටිනවා.  

Agape Education අප සුප්‍රසිද්ධ මැලේසියානු විශ්ව විද්‍යාල වන Monash University, Taylors University, Swinburn University සහ තවත් විශ්ව විද්‍යාල රැසක් සමගම සම්බන්ධ වී කටයුතු කරන අතර මෙහි දැක්වෙන්නේ එකී විශ්ව විද්‍යාලවදී ඔබට හැදෑරිය හැකි MSC, MBA හා අනෙකුත් Master Programs වලින් කීපයකි...


1) Social Science Arts & Humanities 

මේ යටතේ වන පාඨමාලා වලින් කීපයක් මෙසේය 

* Master of Communication 

* Master of Education 

* Master of Social Work

* Master of International Relations and Policies 

* Master of Mass Communication 

* Master of Science and Psychology 

* Graduate Diploma in Education 

* Postgraduate Diploma in Teaching 

* Master of Sport Studies 

* Master of Clinical Psychology 

* Master of Counseling 

* Master of Arts 


2) Applied Science 

මේ යටතේ වන පාඨමාලා කීපයක් මෙසේය 

* Master of Science in Biotechnology 

* Master of Science in Applied Geology 

* Master of Physiotherapy 

* Master of Traditional Chinese Medicine 

* Master of Agriculture 

* Master of Science in Nutrition 

* Master of Financial Mathematics 


3) Business & Accountancy

මේ යටතේ

* Master of Accounting & Finance 

* Master of Economics 

* Master of Business Administration 

* Master of Public Administration 

* Master of Management 

* Master of Business Information Systems 

* Master of Accountancy 

* Master of International Business 

* Master of Business Analytics 

* Master of Human Resource Management 


4) Engineering 

මේ යටතේ,

* Master of Science in Electrical and Electronic 

* Master of Science in Civil Engineering 

* Master of Science in Telecommunication Engineering 

* Master of Water Resource Management 

* Master of Mechanical Engineering 

* Master in Construction Management 

* Master of Architecture 

* Master of Science in Urban Design 

* Master of Science in Interior Design 


5) Computer Science 

මේ යටතේ,

* Master of Computer Science 

* Master of Science ( Data Science and Analytics)

* Master of Information Technology 

* Master of Applied Computing 


6) Hospitality and Tourism 

* Master in Tourism Management 

* Master in Business Administration in Hospitality Management 


7) Nursing 

* Master of Nursing ( Education)

* Master of Nursing (Public Health)

* Master of Nursing 

* Master of Nursing (Midwifery)


8) Pharmacy 

* Master of Pharmacy 

* Master of Clinical Pharmacy 


9) Medicine and Dentistry 

* Master of Medical Ultrasound 

* Master of Science in Public Health 

* Master of Medical Sciences 

* Master of Science in Microbiology 

* Master of Science in Dentristry 



මෙකී Postgraduate පාඨමාලා වලට අමතරව තවත් පාඨමාලා රැසක්ම මැලේසියානු විශ්ව විද්‍යාලදී ඔබට හැදෑරිය හැකිවේ...

මෙකී සියලුම පාඨමාලා පිලිබද විස්තර, ඒවා හැදෑරිය හැකි විශ්ව විද්‍යාල හා 50% Scholarship අවස්ථා ලබාගැනීමට අපගේ 100% නොමිලේ පවත්වන මාර්ගෝපදේශනයට සම්බන්ධ වීමෙන් පුලුවන්.

තවද මැලේසියාවේ උසස් අධ්‍යාපනය පිලිබද සියලුම විමසීම් සදහා පහත ක්‍රම වලින් Agape Education අප සමග සම්බන්ධ වීමටත් දැන් ඔයාලට පුලුවන්...

Comments

Popular posts from this blog

උසස් අධ්‍යාපනයට මැලේසියාවට යමුද?

මැලේසියාවේ ඉගෙන ගන්න කොච්චර වියදමක් යනවද?

ශිෂ්‍යයෙකු ලෙස මැලේසියාවේදී ඔබට හිමිවන වාසි හා පහසුකම්