මැලේසියාවේදී ඔබට හැදෑරිය හැකි පාඨමාලා රැසක් මෙන්න (50% Scholarship)

 පෙර අප සදහන් කල පරිදි මැලේසියාව යනු උසස් අධ්‍යාපනයට විදේශ ගතවන ලාංකික සිසුන්ට ඉතාම කදිම නවාතැනකි. 

ඔබත් කෙදිනක හෝ උසස් අධ්‍යපනයට විදේශ ගතවීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සදහා ඔබටද මැලේසියාව තෝරා ගත හැකිය. ලොව අනෙක් ප්‍රසිද්ධ රටවලට සාපේක්ෂව මැලේසියාව අප නිර්දේශ කරනු ලබන්නේ එහි වියදම අඩු වීම හා ක්‍රියාවලියේ ඇති අඩු සංකීර්ණත්වය නිසාය.

ඔබට Foundations, Degree, Diploma හා Masters යන මේ ඕනෑම අධ්‍යාපන මට්ටමක් සම්පූර්ණ කිරීම සදහා මැලේසියාවට සංක්‍රමණය විය හැකිය. මෙලෙස යන ඔබට හැදෑරිය හැකි පාඨමාලා විශාල සංඛ්‍යාවකි.  

මෙම පාඨමාලා සියල්ලම පාහේ නවීන ලෝකයට  හා රැකියාවලට ගැලපෙන පරිදි සකසා ඇත. එසේම මැලේසියාවේ ඔබ හදාරන පාඨමාලා සදහා ලොව ඕනෑම රටකදී ඉහල පිලිගැනීමක්ද හිමිවේ..

එසේනම් ඉහත අප සදහන් කල පරිදි හැදෑරිය හැකි පාඨමාලා මෙසේය. 


1) Computer Science & Information Technology 
• Software Engineering
• Information Technology 
• Computer Science 
• Artificial Inteligence
• Cyber Security 

2) Accounting & Finance
• Accounting & Finance
• Finance Engineering
• Economics
• Accounting
• Banking & Finance

3) Business Management
• Business
• Digital Marketing
• Human Resource Management
• Supply Chain Managemen
• Business Management 

4) Engineering
• Mechanical Engineering 
• Aircraft Engineering 
• Chemical Engineering 
• Civil Engineering 
• Electrical & Electronic 

5) Mas Communication 
• Mas Communication 
• Branding & Advertising
• Event Management
• Broadcasting 
• Public Relations 

6) Hospitality & Tourism
• Hotel Management
• Tourism Management
• Event Management
• Hospitality Management

7) Art & Design
• Fashion Designing
• Interior Designing
• Multimedia Design
• 3D Animation

8) Health Sceince 
• Medicine
• Nursing
• Demtistry
• Physitheraphy 
• Pharmacy 

9) Applied Science
• Biotechnology 
• Food Science
• Biomedical Science
• Bioinfomatics 

10) Huminities & Social Science
• Law 
• Psychology 


මෙම පාඨමාලාවලට අමතරව තවත් පාඨමාලා රැසක්ම මැලේසියාවේදී හැදෑරීමේ හැකියාව දැන් පවති. මෙකී අනෙකුත් පාඨමාලා සහ වැඩි දුර තොරතුරු සදහා,

අපගේ 100% නොමිලේ පවත්වන මාර්ගෝපදේශනයට සම්බන්ධ වන්න: https://www.studywithagape.com/book-free-consultation/


එසේම අපව සමබන්ධ කර ගැනිමට;

Comments

Popular posts from this blog

උසස් අධ්‍යාපනයට මැලේසියාවට යමුද?

මැලේසියාවේ ඉගෙන ගන්න කොච්චර වියදමක් යනවද?

ශිෂ්‍යයෙකු ලෙස මැලේසියාවේදී ඔබට හිමිවන වාසි හා පහසුකම්