2024 දී මැලේසියාවට සංක්‍රමණය වීමේදී අවශ්‍ය වන MDAC එක ගැන දැන ගනිමු

 2024 දී උසස් අධ්‍යාපනයට මැලේසියාවට සංක්‍රමණය වන ඔයාට අතිවිශේෂ පණිවිඩයක් තමා අද අපි මේ ලිපියෙන් ගෙන එන්නේ. 

මේක ශිෂ්‍ය ඔයාට වගේම 2024 දී මැලේසියාවට සංක්‍රමණය වෙන ඕනෑම කෙනෙක්ට අතිශයින්ම වැදගත්වේ යැය් අපි විශ්වාස කරනවා. 

ඔයා කුමන අරමුණක් උදෙසා මැලේසියාවට සංක්‍රමණය වූවත් 2024 ජනවාරි 1 සිට ඔයාට MDAC එනම් Malaysia Digital Arrival Card එකට Apply කිරීම අනිවාර්ය වෙනවා. මෙය Immigration Department of Malaysia විසින් Kuala Lampur International Airport හරහා මැලේසියාවට පැමිණෙන සැමදෙනා සදහා බල පැවැත්වෙන අතර ඔයා මැලේසියාවට පැමිණීමට දින 3 කට පෙර මේ සදහා ලියාපදිංචි වීම අනිවාර්යෙන්ම කල යුතුයි.

මෙම MDAC එක ඔයා ඔයාගෙ Immigration Clearance එකේදී ඉදිරිපත් කිරීමට ඔයාලට සිද්ධ වෙනවා.

මැලෙසියාවේ උසස් උසස් අධ්‍යාපනයට යන Agape Education ඔබ සියලු දෙනාම මේ පිලිබදව  අප විසින් වෙන වෙනම දැනුවත් කිරීම කරනු ලබන බවද සලකන්න..

මෙම MDAC සදහා ලියාපදිංචි වීම අපගේ මේ Link එකෙන් ගොස් ඉටු කරන්න දැන් ඔබට පුලුවන්: https://imigresen-online.imi.gov.my/mdac/main?register 


එසේනම් මේ වටිනා දැනුවත් කිරීම මැලේසියාවට සංක්‍රමණය වන සැමදෙනාම අතරේ බෙදාගන්නා ලෙස,  මේ වීඩියෝව බලන ඔබ සමගෙන් අපි ඉල්ලා සිටිනවා.

Comments

Popular posts from this blog

උසස් අධ්‍යාපනයට මැලේසියාවට යමුද?

මැලේසියාවේ ඉගෙන ගන්න කොච්චර වියදමක් යනවද?

ශිෂ්‍යයෙකු ලෙස මැලේසියාවේදී ඔබට හිමිවන වාසි හා පහසුකම්