Posts

Showing posts from August, 2023

මැලේසියාවට ඉගෙන ගන්න යන්න ඔබ Agape Education අපවම තෝරාගත යුත්තේ ඇයි?

පෙර ලිපිවල අප සදහන් කල පරිදි මැලේසියාව යනු ලාංකික ඔබට පහසුවෙන් විදේශ ගත වී ඉතාම ඉහල ප්‍රමිතියෙන් යුතු අධ්‍යාපනයක් ලැබිය හැකි රටකි. මෙලෙස ඔබත් කෙදිනක හෝ මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යොමුවීමට අපේක්ෂා කරන අයෙකු නම් ඒ සදහා වැඩි විස්තර හා මගපෙන්වීම ලබාගත හැකි ප්‍රමුක ආයතනයක් ලෙස අප Agape Education ආයතනය කැපී පෙනෙන බව අප වගකීමෙන් සදහන් කරමු. මැලේසියාවේ උසස් අධ්‍යාපනයට මග පෙනවන ආයතන, Agency හා පුද්ගලයන් කීප දෙනෙකුම ඔබට සමාජ මාධ්‍ය හා වෙනත් ක්‍රම වලින් සම්බන්ධ කරගත හැකි අතර,  අද අප මෙම වීඩියෝවෙන් ඔබ දැනුවත් කරනුයේ එකී අනෙක් ආයතන හා පුදගලයන්ට සාපේක්ෂව අප ආයතනය සුවිශේෂී වන්නේ ඇයිද පිලිබදවයි. තවද අප අවධාරණය කරනු ලබන්නේ Agape Education යනු තවද Agency එකක් නොවන බවය. අප ආයතනය Education Consultancy එසේ නැතහොත් Student Placement Center එකක් ලෙස Student Visa ක්‍රියාවලිය සදහා මාර්ගෝපදේශනය සැලසීම සිදුකරනු ලබයි.  අපට ලද තොරතුරු අනුව ලාංකික සිසුන් කීප දෙනෙකුම වැරදි ආයතන හා පුදගලයින් නිසා මුදල් අහිමිකරගෙන ඇත.  අප ආයතනය එකී ගණයට අයත් නොවන එකක් නොවන බව අප 1000% මෙහිදී තහවුරු කරන අතර ඒ බව මේ වීඩියෝවේ ඉදීරි තොරතු

මැලේසියාවේ විශාලතම අධ්‍යාපනික නගර 5ක් මෙන්න

අද අපි මේ ලිපිය තුලින් කතා කරන්නේ සුන්දර මැලේසියාවේ තියෙන විශාලතම හා අධ්‍යාපනිකව වැදගත්වෙන නගර 5ක් පිලිබදවයි. ඔබ කෙදිනක හෝ මැලේසියාවට සංක්‍රමණය වීමට හෝ මැලේසියාවේ දී උසස් අධ්‍යාපනයට ලැබීමට අපේක්ෂා කරන්නේ නම් මෙම කරුණු ඔබට කෙදිනක හෝ වැදගත් වනු ඇතැයි Agape Education අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ ලිපිය අවසානය තෙක් නරඹන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.... මැලේසියාව කියන්නේ අග්නිදිග ආසියාවේ තිබෙන ඉතාම වැදගත් රටක්. ඒ වගේම වේගයෙන් දියුණු වෙන මැලේසියාව රැකියාවලට වගේම උසස් අධ්‍යාපනයටත් ඉතාම ගැලපෙන රටක් විදියට අපිට නම් කරන්න පුලුවන්.......එසේනම් වැඩි කතා නැතිව වීඩියෝ එකට යොමු වෙමු. 5) George Town  Pinang කියන estate එකේ පිහිටලා තියෙන මේ නගරය තුල ලක්ෂ එක හමාරක විතර පිරිසක් ජීවත් වෙනවා. ඓතිහාසික ව වැදගත් වෙන මේ නගරය අගනුවර ඉදලා කිලෝමීටර් 350 උතුරින් තමා පිහිටලා තියෙන්නේ.  George town වල පිහිටලා තියෙන විශ්ව විද්‍යාල අතර, University Sains Malaysia, Wawasan Open University, Han chiyang university college of communication කැපී පෙනෙනවා. 4) Johor Bahru  මෙම නගරය හදුන්වන කෙටි නාමය වන්නේ JB යන්නයි.. ලක්ශ 5

මැලේසියාවේදී ඔබට හැදෑරිය හැකි පාඨමාලා රැසක් මෙන්න (50% Scholarship)

 පෙර අප සදහන් කල පරිදි මැලේසියාව යනු උසස් අධ්‍යාපනයට විදේශ ගතවන ලාංකික සිසුන්ට ඉතාම කදිම නවාතැනකි.  ඔබත් කෙදිනක හෝ උසස් අධ්‍යපනයට විදේශ ගතවීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සදහා ඔබටද මැලේසියාව තෝරා ගත හැකිය. ලොව අනෙක් ප්‍රසිද්ධ රටවලට සාපේක්ෂව මැලේසියාව අප නිර්දේශ කරනු ලබන්නේ එහි වියදම අඩු වීම හා ක්‍රියාවලියේ ඇති අඩු සංකීර්ණත්වය නිසාය. ඔබට Foundations, Degree, Diploma හා Masters යන මේ ඕනෑම අධ්‍යාපන මට්ටමක් සම්පූර්ණ කිරීම සදහා මැලේසියාවට සංක්‍රමණය විය හැකිය. මෙලෙස යන ඔබට හැදෑරිය හැකි පාඨමාලා විශාල සංඛ්‍යාවකි.   මෙම පාඨමාලා සියල්ලම පාහේ නවීන ලෝකයට  හා රැකියාවලට ගැලපෙන පරිදි සකසා ඇත. එසේම මැලේසියාවේ ඔබ හදාරන පාඨමාලා සදහා ලොව ඕනෑම රටකදී ඉහල පිලිගැනීමක්ද හිමිවේ.. එසේනම් ඉහත අප සදහන් කල පරිදි හැදෑරිය හැකි පාඨමාලා මෙසේය.  1) Computer Science & Information Technology  • Software Engineering • Information Technology  • Computer Science  • Artificial Inteligence • Cyber Security  2) Accounting & Finance • Accounting & Finance • Finance Engineering • Economics • Accounting • Banking & Finan