මැලේසියාවේ විශාලතම අධ්‍යාපනික නගර 5ක් මෙන්න

අද අපි මේ ලිපිය තුලින් කතා කරන්නේ සුන්දර මැලේසියාවේ තියෙන විශාලතම හා අධ්‍යාපනිකව වැදගත්වෙන නගර 5ක් පිලිබදවයි. ඔබ කෙදිනක හෝ මැලේසියාවට සංක්‍රමණය වීමට හෝ මැලේසියාවේ දී උසස් අධ්‍යාපනයට ලැබීමට අපේක්ෂා කරන්නේ නම් මෙම කරුණු ඔබට කෙදිනක හෝ වැදගත් වනු ඇතැයි Agape Education අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ ලිපිය අවසානය තෙක් නරඹන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා....

මැලේසියාව කියන්නේ අග්නිදිග ආසියාවේ තිබෙන ඉතාම වැදගත් රටක්. ඒ වගේම වේගයෙන් දියුණු වෙන මැලේසියාව රැකියාවලට වගේම උසස් අධ්‍යාපනයටත් ඉතාම ගැලපෙන රටක් විදියට අපිට නම් කරන්න පුලුවන්.......එසේනම් වැඩි කතා නැතිව වීඩියෝ එකට යොමු වෙමු.


5) George Town 

Pinang කියන estate එකේ පිහිටලා තියෙන මේ නගරය තුල ලක්ෂ එක හමාරක විතර පිරිසක් ජීවත් වෙනවා. ඓතිහාසික ව වැදගත් වෙන මේ නගරය අගනුවර ඉදලා කිලෝමීටර් 350 උතුරින් තමා පිහිටලා තියෙන්නේ. 

George town වල පිහිටලා තියෙන විශ්ව විද්‍යාල අතර,

University Sains Malaysia, Wawasan Open University, Han chiyang university college of communication කැපී පෙනෙනවා.


4) Johor Bahru 

මෙම නගරය හදුන්වන කෙටි නාමය වන්නේ JB යන්නයි.. ලක්ශ 5ක පමණ ජනතාවක් ජීවත් වෙන මේ නගරය සිංගප්පූරු දූපතට ඉතා ආසන්නයේ තමා පිහිටලා තියෙන්නේ . මේ නගරයත් මැලේසියාවේ තියෙන ආර්ථික වශයෙන් ඉතාම වැදගත් නගරයක්. මේ තුල පිහිටලා තියෙන ප්‍රසිද්ධ විශ්ව විද්‍යාල විදියට, 

City university malaysia, university technolong malaysia, management and science university දක්වන්න පුලුවන්


3) Ipoh

Perak kinta කියන estate එකේ පිහිටලා තියෙන මේ නගරය තුල ලක්ශ 8ක වගේ ජනතාවක් ජීව්ත් වෙනවා. මේ නගරය අගනුවර ඉදලා කිලෝමීටර් 208ක් උතුරින් තමා පිහිටලා තියෙන්නේ. Kinta කියන ගග මේ නගරය අසලින් ගලා බසිනු ලබනවා.  මේ තුළ පිහිටලා තියෙන විශ්ව විද්‍යාල අතරින් Universiti Technologi Petronas (utp), quest international university perak, Perak Institute of Technology (IPT) කැපී පෙනෙනවා. 


2) Subang Jaya 

Selangor Petaling කියන estate එකට අයිති වෙන මේ නගරය අගනුවරට මායිම්වෙන නගර සීමාවේම පිහිටි තවත් නගරයක්... ලක්ශ 9ක් පමන ජීවත් වෙන මේ නගරය තුල තිබෙන විශ්ව විද්‍යාලවලින් කීපයක් විදියට Taylors University, Monash University Malaysia, Segi University, Sunway University දක්වන්න පුලුවන් 


1) Kuala Lampur 

මැලේසියාවේ හදවත බදු අගනුවර වන්නේ Kuala Lampur නගරයයි. මේ නගරය මැලේසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානය ද වෙනවා. මිලියන 1.5ක් විතර ජීවත් වෙන මේ නගරය අසියාවේ ඉතාම වේගයෙන් දියුණු වෙන නගරයක් විදියටද දක්වන්න පුලුවන්. මේ තුළ විශ්ව විද්‍යාල විශාල සංක්‍යාවක් පිහිටිලා තියෙනවා වගේම ඒවාගෙන් කීපයක් විදියට 

University Malaya, University Kuala Lampur, International Medical University, Asia Pacific University of Technology & innovation, Inti University ආදිය දක්වන්න පුලුවන්...


මේ නගර වලට අමතරව මැලේසියාවේ අනෙකුත් ප්‍රධාන නගර විදියට Kota Kinabahly, Kuching, Malacca City, Shah Aslam, Seremban වගේ නගර  ආදියත දක්වන්න අපිට පුලුවන්....

ඔයත් කෙදිනක හෝ මැලේසියාවේ උසස් අධ්‍යාපනයට් පැමිණියහොත් මෙකී සියලුම නගරවලට සංචාරයට වගේම අසිරිය විදගන්නත් අනිවාර්යෙන්ම පුලුවන්...

මේ වීඩියෝව අන්තිම වෙනකන් බලපු ඔයත් කවදා හෝ මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යොමු වෙන්න කැමතිනම් ඒ සදහා විස්තර විමසිය හැකි හොදම ආයතනයක් විදියට Agape Education අප ආයතනය හදුන්වන්න පුලුවන්.... 

දැන් මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යොමුවෙන ඔයාට 50% Scholarship අවස්ථා ලබාගන්නත් දැන් හැකියාව උදා වෙලා තියෙනව..


වැඩි විස්තර සදහා;

තවද ඔබේ ගැටලු හා තවත් තොරතුරු විමසීමට අපේක්ෂා කරන්නෙ නම් ඔබට අපේ පැයක FREE Consultation සදහා ලියා පදිංචි විය හැකිය. ඒ සදහා මෙතනින් යන්න: Book Free Consultation - Agape Education Consultancy (studywithagape.com)


මෙම ලිපිය ඔබට හා ඔබේ මිතුරන්ට වැදගත් වන්නේ යැයි ඔබ අපේක්ෂා කරන්නේ නම් සමාජ ජාලවලට මෙය බෙදාගන්නා ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිමු. 

Comments

Popular posts from this blog

උසස් අධ්‍යාපනයට මැලේසියාවට යමුද?

මැලේසියාවේ ඉගෙන ගන්න කොච්චර වියදමක් යනවද?

ශිෂ්‍යයෙකු ලෙස මැලේසියාවේදී ඔබට හිමිවන වාසි හා පහසුකම්