මැලේසියාවට ඉගෙන ගන්න යන්න ඔබ Agape Education අපවම තෝරාගත යුත්තේ ඇයි?

පෙර ලිපිවල අප සදහන් කල පරිදි මැලේසියාව යනු ලාංකික ඔබට පහසුවෙන් විදේශ ගත වී ඉතාම ඉහල ප්‍රමිතියෙන් යුතු අධ්‍යාපනයක් ලැබිය හැකි රටකි. මෙලෙස ඔබත් කෙදිනක හෝ මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යොමුවීමට අපේක්ෂා කරන අයෙකු නම් ඒ සදහා වැඩි විස්තර හා මගපෙන්වීම ලබාගත හැකි ප්‍රමුක ආයතනයක් ලෙස අප Agape Education ආයතනය කැපී පෙනෙන බව අප වගකීමෙන් සදහන් කරමු.

මැලේසියාවේ උසස් අධ්‍යාපනයට මග පෙනවන ආයතන, Agency හා පුද්ගලයන් කීප දෙනෙකුම ඔබට සමාජ මාධ්‍ය හා වෙනත් ක්‍රම වලින් සම්බන්ධ කරගත හැකි අතර, 

අද අප මෙම වීඩියෝවෙන් ඔබ දැනුවත් කරනුයේ එකී අනෙක් ආයතන හා පුදගලයන්ට සාපේක්ෂව අප ආයතනය සුවිශේෂී වන්නේ ඇයිද පිලිබදවයි. තවද අප අවධාරණය කරනු ලබන්නේ Agape Education යනු තවද Agency එකක් නොවන බවය. අප ආයතනය Education Consultancy එසේ නැතහොත් Student Placement Center එකක් ලෙස Student Visa ක්‍රියාවලිය සදහා මාර්ගෝපදේශනය සැලසීම සිදුකරනු ලබයි. 

අපට ලද තොරතුරු අනුව ලාංකික සිසුන් කීප දෙනෙකුම වැරදි ආයතන හා පුදගලයින් නිසා මුදල් අහිමිකරගෙන ඇත.  අප ආයතනය එකී ගණයට අයත් නොවන එකක් නොවන බව අප 1000% මෙහිදී තහවුරු කරන අතර ඒ බව මේ වීඩියෝවේ ඉදීරි තොරතුරු අනුව ඔබටද  සහතික වනු නොඅනුමානය...


1) 100% නොමිලේ පවත්වන මාර්ගෝපදේශනය 

කිසියම් ලාංකික සිසුවෙකු මැලේසියාවේ උසස් අධ්‍යාපනය පිලිබද අපෙන් විමසීමක් කලහොත් අප ඔහුට හෝ ඇයට ගැලෙපන පාඨමාලවක් තෝරාගන්නා ආකරය, ඒ සදහා අවස්ථා ඇති විශ්ව විද්‍යාල, ඒවයේ ශිෂ්‍යත්ව අවස්ථා, Visa ක්‍රියාවලිය, රට පිලිබද තොරතුරු, අදාල පාඨ්මාලා වියදම් වැනි අනෙකුත් සියලුම තොරතුරු 100% නොමිලේ ලබාදෙනු ලබයි. එසේම තවත් වැඩි විස්තර අවශ්‍ය සිසුන් සදහා zoom මාර්ගයෙන් අවශ්‍ය මගපෙන්වීම අප ලබාදෙන අතර ඒ සදහාද කිසිදු මුදලක් අප අය කරන්නේ නැත. අප ලබාදෙන තොරතුරු හා මගපෙන්වීම අනුව අදාල සිසුන්ට මැලේසියාවට උසස් අධ්‍යාප්නයට යාම හෝ නොයාම පිලිබද තීරණය ගත හැකිය. 


2) වසර ගණනාවක පල පුරුද්ද 

Agape Education අප 2018 වසරේ සිට සිසුන් 200 කට වැඩි ප්‍රමාණයක්  මැලේසියාවේ උසස් අද්‍යාප්නයට දැනටමත් යොමු කර අවසන් අතර මෙකී සිසුන් අප පිළිබද දක්වූ අදහස් ඔබටත් අපගේ Agape Education Facebook පිටුව හරහා ඔබටද දැක බලාගත හැකිවේ. ලංකාවට අමතරව අප රටවල් කීපයකම සිසුන්ට අප මැලෙසියාවේ උසස් අධ්‍යාපනයට යොමුකර අවසන් බව අපට ඉතාම සතුටින් සදහන් කල හැකිවේ.


3) ආරම්බයේ සිට මැලේසියාවට පැමිණෙන තෙක් ලබාදෙන මග පෙන්වීම 

ඔබ මැලෙසියානු විශ්ව විදයාලයක පාඨමාලාවක් තෝරාගත් විට එහි offer letter ගෙන්වා ගැනීම, Visa Process එක කරන ආකාරය හා අනෙකුත් document submit කිර්‍රිම වැනි සියලුම අවස්ථා වලදී සහයවීමට අප ආය්තනය බැදී පවතී. මෙලෙස ඔබේ මැලේසියානු අධ්‍යාපන සිහිනය සැබෑවන තුරු A-Z  මග පෙන්වීම අප ලබාදෙන්නේ ඉතාම සුහදශීලි අයුරෙනි.  


4) මැලේසියාවට පැමිණි පසුවත් ඔබ පිලිබද සොයා බැලීම 

ඔබ මැලේසියාවට පැමිනීමේදී Airport pickup සිට විශ්ව විද්‍යාලවලට යොමුවීම, නවාතැන් වලට යොමුවීම වැනි සියලු අවස්ථා සදහා අවශ්‍ය උදව් උපකාර අප විසින් සිදු කරනු ලබයි. එසේම අප සිසුන්ට අදාල නගරයේ tour එකක් යාමටද අවස්ථා මෙහිදී අවස්ථා උදා වේ. මෙහිදී අප තවත් අවධාරණය කරනුයේ අප සමග මැලේසියාවට යන ඔබ ඉතා  සුරක්ෂිත බවයි.


5) විශ්ව විද්‍යාල රැසක් සමගම අප සම්බන්ධ වී වැඩ කිරීම 

Agape Education අප ප්‍රමුක මැලේසියානු විශ්ව විද්‍යාල බොහෝමයක් සමග අදවන විට සම්බන්ද වී වැඩ කරනු ලබයි. එකී අප සම්බන්ධ වූ විශ්ව විද්‍යාල මෙහිදී දැක ගැනීමට ඔබට හැකිය.

මෙම ව්ශ්ව විද්‍යාල සමග අප ලගිනම සම්බන්ද වී වැඩ කරන නිසාම ඒවායේ නවතම Scholarship අවස්ථා, අලුත්වූ පාඨමාලා, පාඨ්මාලා ගාස්තු සහ අනෙකුත් නව තොරතුරු පිලිබද ශිෂ්‍ය ඔබට ලබාදීම අපට කල හැකිය.

මෙකී කරණු අනුව ඔබට අප ආයතනය තෝරා ගැනිම හෝ නොකිරීම දැන් කල හැකිය. 


ඔබ අප ආයතනය සමග මැලේසියාවේ උසස් අධ්‍යාප්නයට යොමුවීමට තීරණය කරේ නම් ඒ සදහා අපව සම්බන්ධ කර ගැනීමට......................

තවද ඔබේ ගැටලු හා තවත් තොරතුරු විමසීමට අපේක්ෂා කරන්නෙ නම් ඔබට අපේ පැයක FREE Consultation සදහා ලියා පදිංචි විය හැකිය. ඒ සදහා මෙතනින් යන්න: Book Free Consultation - Agape Education Consultancy (studywithagape.com)


මෙම ලිපිය ඔබට හා ඔබේ මිතුරන්ට වැදගත් වන්නේ යැයි ඔබ අපේක්ෂා කරන්නේ නම් සමාජ ජාලවලට මෙය බෙදාගන්නා ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිමු. 

Comments

Popular posts from this blog

උසස් අධ්‍යාපනයට මැලේසියාවට යමුද?

මැලේසියාවේ ඉගෙන ගන්න කොච්චර වියදමක් යනවද?

ශිෂ්‍යයෙකු ලෙස මැලේසියාවේදී ඔබට හිමිවන වාසි හා පහසුකම්