Posts

Showing posts from October, 2023

සුප්‍රසිද්ධ මැලේසියාවේ Monash University එකට ඇතුල් වෙමු

මේ ලිපිය බලන ඔයා කෙදිනක හෝ ඔයාගෙ උසස් අධ්‍යාපනයට විදේශ ගත වෙන්න අපේක්ෂා වෙන් නම් ඉන්නේ අප නිර්දේශ කරන්නේ මේ වීඩියෝව කිසිම තැනක Skip නොකර බලන ලෙසටයි. ඒකට හේතුව නම් අද අපි ලොව හොදම විශ්ව විද්‍යාලයක් වන Monash University එක සහ එයට ඇතුලත් වෙලා ඔයාගෙ උසස් අධ්‍යාපන හීනය සැබෑ කරන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරනු ලබනවා. Qs World University Rankings 2023 අනුව අපි අද කතා කරන Monash University එක කියන්නේ ලොව හොදම University 50 අතර තියෙන තිබෙන විශ්ව විද්‍යාලයක්. ලාංකිකයන් අතර වගේම ලෝකයේම ප්‍රසිද්ධ විදෙස් විශ්ව විද්‍යාලයක් තමා මේ Monash University එක. සමහර විට මේ ලිපිය බලන ඔයත් මේ නම මීට කලින් අනිවාර්යෙන්ම අසා තියෙන්න පුලුවන්. ඒ තරම්ම මේ University එක ප්‍රසිද්දියක් උසුලනවා. මේ Monash University එකේ Main Branch එක පිහිටලා තියෙන්නේ Australia වල. නමුත් මෙහි Branch එකක් මැලේසියාවේ පිහිටලා තියෙන නිසාම ලාංකික සිසුන්ට වගේම ආසියා පැසිපික් කලාපයේ සිසුන්ටත් පහ්සුවෙන් මේ විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙලා ඔවුන්ගේ හීන හඹා යන්න පුලුවන්. මේ මැලේසියාවේ පිහිටලා තියෙන Monash University Malaysia ගත්තම ඒක Malay

මැලේසියාවේ Student Visa වලින් කරන්න පුලුවන් Part Time Jobs මොනවාද??

මේ ලිපිය  එක තුලින් අප කතා කරනුයේ මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යොමුවීමට අපේක්ෂා කරන ඔයාලා නිතරම අපෙන් අසන තවත් පැනයක් පිලිබදවයි. එනම් Students Visa වලින් ගොස් මැලේසියාවේ කරන්න පුලුවන් Part Time Jobs මොනවාද ‍යන්න පිලිබදවයි. අප විශ්වාස කරන ආකාරයට ඔයා කෙදිනක හෝ මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යොමුවීමට අපේක්ෂා කරන්නේ නම් මේ වීඩියෝව ඔයාට අතිශය වැදගත් එකක් වෙනවා නොඅනුමානයි. ඒ නිසා මේ ලිපිය කිසිම තැනක Skip නොකර බලන ලෙස අපි ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ විඩියෝවේ අවසානයේදී මේ part time jobs පිලිබදව අතිශය වැදගත් කරුනු කීපයක්ම අප ගෙන එනු ලබනවා. ඒ නිසා අපි ඔයාගෙන් නැවත් වරක් මේ ලිපිය අවසානය තෙක්ම බලන ලෙස ඉල්ලා සිටිනවා.  මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යන ඔයාගෙ පලවෙනි පොදුම ප්‍රශ්නය තමයි මැලේසියාවේ ගිහින් අපට part time jobs කරන්න පුලුවන් ද යන එක. එයට දිය හැකි කෙටිම උත්තරය නම් ඔව් ඔබට කල හැකිය යන්නයි.  මැලේසියානු රජය එහි උසස් අධ්‍යාපනයට පැමිණෙන අන්තර්ජාතික සිසුන් සදහා Part time Jobs සදහා අවසර ලබදී තිබෙනවා. එහිදී ඔබේ විශ්ව විද්‍යාලයේ Semester Breaks අතරතුර ඔබට සතියකට පැය 20 කාලයක් part time jobs සදහා අවසර හි

Student Visa එන ඔයා මැලේසියාවේ Accomodation හොයා ගන්නේ මෙහෙමයි...

ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Students Visa වලින් මැලේසියාවට එන ඔයා කොහොමද මේ රටේ ගැලපෙන Accomodation එකක් හොයා ගන්නේ කියලා,  එහෙනම් වැඩි කතාබහ නොකර අපි අපේ මාතෘකාවට යොමුවෙමු... මැලේසියාවට උසස් අධ්‍යාපනයට යන ඔයා තනි පුද්ගලයෙක් හෝ ශිෂ්‍යයෙක් නම් ඔයාට කෙලින්ම ඔයාගේ විශ්ව විද්‍යාලය මගින් ලබාදෙන Hostel පහසුකම ඉල්ලා සිටින්න පුලුවන්. මේ පහසුකම සෑම මැලේසියානු විශ්ව විද්‍යාලයක්ම පාහේ අන්තර්ජාතික සිසුන්ට ලබා දීම සිදු කරනවා. මෙම hostel වල මාසික වියදම් පිටත නවාතැන් වලට වඩා බොහෝ විට මිල අඩු වෙනවා සේම එය අතිශය ලාබාදායී Option එකක්ද වෙනවා. සාමාන්‍යයෙන් ඔබ විශ්ව විද්‍යාල නේවාසිකාගාරයක තනි කාමරයක් අයදුම් කලහොත්  ඒ සදහා දල වශයෙන්  මසකට මැලේසියානු රිගිට් 400 - 1500 මුදලකුත්, කාමරය තව අය සමග බෙදා ගන්නා අවස්ථාවලදී රිගිට් 200 - 800 අතර මුදලකුත් වැය වෙනවා. මෙම අගයන් ඔබ අයදුම් කරන විශ්ව විද්‍යාලය හා එහි පහසුකම් හා එය පිහිටි ප්‍රදේශය අනුව වෙනස් වන බවද ඔබ අනිවාර්යෙන්ම සිහියේ තබා ගත යුතුමය.  ඔබ Couple එකක් නම් ඔබට බොහෝ විට මැලේසියානු විශ්ව විද්‍යාලවල නේවාසිකාගාර වලට අයදුම් කිරීමේ අවස