කළමනාකරණ ක්ෂේත්‍රයෙන් ඉහලටම යන්න මැලේසියානු විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙමු.

 වර්තමානය වන විට අප ජීවත්වනුයේ වානිජකරණීය වූ ලෝකයක් තුළය. දියුණුවන ලෝකය තුළ නව්‍යකරණය වූ ව්‍යාපාර දිනෙන් දින බිහිවෙමින් පවතින අතර පවත්නා ව්‍යාපාර තරගකාරීව තම ව්‍යාපාර ඉදිරියට මෙහෙයවමින් පවති. මේ නිසාම වෙනදාට වඩා කළමනාකරණ ක්ශේත්‍රය තුළ රැකියා සදහා වැඩි වටිනාකමක් හා ඉල්ලුමක් එක්වෙමින් ඇත. 

ඔබත් මෙලෙස කළමනාකරණය ක්ශේත්‍රයට ඇතුලත් වීම හා එම ක්ෂේත්‍රයේ ඉහලටම යාමට අපේක්ෂා කරන්නේ නම් එය ඔබ ගන්නා ඉතා නුවණති තීරණයක් බව අපට නොබියව පැවසිය හැකිය.

මෙලෙස ඔබත් කෙදිනක හෝ විදෙස් ගතවී ඔබේ කළමනාකරණ උපාධිය හෝ පශ්චාත් උපාධිය සම්පූර්ණ කිරීමට කැමති අයෙක් නම් ඒ සදහා කදිම රටක් ලෙස අපට මැලේසියාව හැදින්වා දිය  හැකිය. 

Agape Education අප සමග දැන් ඔබට Monash, Swinburne, Taylors ඇතුලු ලොව ප්‍රමුඛ මැලේසියානු විශ්ව විද්‍යාල රැසකටම ඇතුලත් වී Business, Marketing, Finance, Accountancy ඇතුලු කළමනාකරණ ක්ෂේත්‍රයේ පාඨමාලා රැසකට ඇතුලත් විය හැකිය.


එසේ ඔබට හැදෑරිය හැකි උපාධි පාඨමාලා කීපයක් මෙලෙස දැක්විය හැකිය.

1) Bachelor of Business and Commerce

2) Bachelor of Digital Media and Communication 

3) Bachelor of Business (Honours)

4) Bachelor of Business (Honours) in International Business and Marketing 

5) Bachelor of Accounting and Finance (Honours)

6) Bachelor of Banking and Finance (Honours)

7) Bachelor of Finance and Economics (Honours)

8) Bachelor of Entrepreneurship in Team Entrepreneurship 

9) Bachelor of Accounting 

10) Bachelor of Business Administration

11) Bachelor of Business Administration in Human Resource Management 

12) Bachelor of Business Entrepreneurship 

13) Bachelor of Accounting 


මීට අමතරව තවත් කළමනාකරණ පාඨමාලා විශාල සංකයාවක් මැලේසියානු විශ්ව විද්‍යාල වලදී ඔබට හැදෑරිය හැකිවේ. .............


මේ ලිපිය බලන ඔබ දැනටමත් මෙම ක්ෂේත්‍රයේ රැකියාවක් කරන හෝ උපාධියක් කල අයෙකු නම්... දැන් අප සලකා බලමු ඔබට මැලේසියාවේ දී ඔබට  හැදෑරිය හැකි පශ්චාත් උපාධි පාඨමාලා මොනවාද කියා,

1) Master of Business Administration

2) Master of Management 

3) Doctor of Business Administration

4) Doctor of Philosophy in Business 

5) Master of Accounting and Finance

6) Master of Economics 

7) Master of Public Administration 



ඔබටත් මෙකී පාඨමාලා, ඒවායේ වියදම්, එම පාඨමාලා ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල හා Scholarship අවස්ථා පිලිබදව වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම්, අපේ 100% නොමිලේ පවත්වන මාර්ගෝපදේශනයට සම්බන්ධ වී ඒ තුලින් ඒ පිලිබද ගැඹුරු විස්තරයක් ලබාගත හැකිවෙ.....

මේ සියලුම දේවල් සහ මැලේසියාවේ උසස් අධ්‍යාපනය පිලිබද අනෙකුත් ගැටලු හා  විමසීම් සදහා පහත ක්‍රමවලින් අප හා සම්බන්ධ වීමටද ඔබට දැන් ඔබට පුලුවන්.....

Comments

Popular posts from this blog

උසස් අධ්‍යාපනයට මැලේසියාවට යමුද?

මැලේසියාවේ ඉගෙන ගන්න කොච්චර වියදමක් යනවද?

ශිෂ්‍යයෙකු ලෙස මැලේසියාවේදී ඔබට හිමිවන වාසි හා පහසුකම්