Posts

සුප්‍රසිද්ධ මැලේසියාවේ Monash University එකට ඇතුල් වෙමු

මේ ලිපිය බලන ඔයා කෙදිනක හෝ ඔයාගෙ උසස් අධ්‍යාපනයට විදේශ ගත වෙන්න අපේක්ෂා වෙන් නම් ඉන්නේ අප නිර්දේශ කරන්නේ මේ වීඩියෝව කිසිම තැනක Skip නොකර බලන ලෙසටයි. ඒකට හේතුව නම් අද අපි ලොව හොදම විශ්ව විද්‍යාලයක් වන Monash University එක සහ එයට ඇතුලත් වෙලා ඔයාගෙ උසස් අධ්‍යාපන හීනය සැබෑ කරන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරනු ලබනවා. Qs World University Rankings 2023 අනුව අපි අද කතා කරන Monash University එක කියන්නේ ලොව හොදම University 50 අතර තියෙන තිබෙන විශ්ව විද්‍යාලයක්. ලාංකිකයන් අතර වගේම ලෝකයේම ප්‍රසිද්ධ විදෙස් විශ්ව විද්‍යාලයක් තමා මේ Monash University එක. සමහර විට මේ ලිපිය බලන ඔයත් මේ නම මීට කලින් අනිවාර්යෙන්ම අසා තියෙන්න පුලුවන්. ඒ තරම්ම මේ University එක ප්‍රසිද්දියක් උසුලනවා. මේ Monash University එකේ Main Branch එක පිහිටලා තියෙන්නේ Australia වල. නමුත් මෙහි Branch එකක් මැලේසියාවේ පිහිටලා තියෙන නිසාම ලාංකික සිසුන්ට වගේම ආසියා පැසිපික් කලාපයේ සිසුන්ටත් පහ්සුවෙන් මේ විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙලා ඔවුන්ගේ හීන හඹා යන්න පුලුවන්. මේ මැලේසියාවේ පිහිටලා තියෙන Monash University Malaysia ගත්තම ඒක Malay...

මැලේසියාවේ Student Visa වලින් කරන්න පුලුවන් Part Time Jobs මොනවාද??

මේ ලිපිය  එක තුලින් අප කතා කරනුයේ මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යොමුවීමට අපේක්ෂා කරන ඔයාලා නිතරම අපෙන් අසන තවත් පැනයක් පිලිබදවයි. එනම් Students Visa වලින් ගොස් මැලේසියාවේ කරන්න පුලුවන් Part Time Jobs මොනවාද ‍යන්න පිලිබදවයි. අප විශ්වාස කරන ආකාරයට ඔයා කෙදිනක හෝ මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යොමුවීමට අපේක්ෂා කරන්නේ නම් මේ වීඩියෝව ඔයාට අතිශය වැදගත් එකක් වෙනවා නොඅනුමානයි. ඒ නිසා මේ ලිපිය කිසිම තැනක Skip නොකර බලන ලෙස අපි ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ විඩියෝවේ අවසානයේදී මේ part time jobs පිලිබදව අතිශය වැදගත් කරුනු කීපයක්ම අප ගෙන එනු ලබනවා. ඒ නිසා අපි ඔයාගෙන් නැවත් වරක් මේ ලිපිය අවසානය තෙක්ම බලන ලෙස ඉල්ලා සිටිනවා.  මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යන ඔයාගෙ පලවෙනි පොදුම ප්‍රශ්නය තමයි මැලේසියාවේ ගිහින් අපට part time jobs කරන්න පුලුවන් ද යන එක. එයට දිය හැකි කෙටිම උත්තරය නම් ඔව් ඔබට කල හැකිය යන්නයි.  මැලේසියානු රජය එහි උසස් අධ්‍යාපනයට පැමිණෙන අන්තර්ජාතික සිසුන් සදහා Part time Jobs සදහා අවසර ලබදී තිබෙනවා. එහිදී ඔබේ විශ්ව විද්‍යාලයේ Semester Breaks අතරතුර ඔබට සතියකට පැය 20 කාලයක් part time job...

Student Visa එන ඔයා මැලේසියාවේ Accomodation හොයා ගන්නේ මෙහෙමයි...

ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Students Visa වලින් මැලේසියාවට එන ඔයා කොහොමද මේ රටේ ගැලපෙන Accomodation එකක් හොයා ගන්නේ කියලා,  එහෙනම් වැඩි කතාබහ නොකර අපි අපේ මාතෘකාවට යොමුවෙමු... මැලේසියාවට උසස් අධ්‍යාපනයට යන ඔයා තනි පුද්ගලයෙක් හෝ ශිෂ්‍යයෙක් නම් ඔයාට කෙලින්ම ඔයාගේ විශ්ව විද්‍යාලය මගින් ලබාදෙන Hostel පහසුකම ඉල්ලා සිටින්න පුලුවන්. මේ පහසුකම සෑම මැලේසියානු විශ්ව විද්‍යාලයක්ම පාහේ අන්තර්ජාතික සිසුන්ට ලබා දීම සිදු කරනවා. මෙම hostel වල මාසික වියදම් පිටත නවාතැන් වලට වඩා බොහෝ විට මිල අඩු වෙනවා සේම එය අතිශය ලාබාදායී Option එකක්ද වෙනවා. සාමාන්‍යයෙන් ඔබ විශ්ව විද්‍යාල නේවාසිකාගාරයක තනි කාමරයක් අයදුම් කලහොත්  ඒ සදහා දල වශයෙන්  මසකට මැලේසියානු රිගිට් 400 - 1500 මුදලකුත්, කාමරය තව අය සමග බෙදා ගන්නා අවස්ථාවලදී රිගිට් 200 - 800 අතර මුදලකුත් වැය වෙනවා. මෙම අගයන් ඔබ අයදුම් කරන විශ්ව විද්‍යාලය හා එහි පහසුකම් හා එය පිහිටි ප්‍රදේශය අනුව වෙනස් වන බවද ඔබ අනිවාර්යෙන්ම සිහියේ තබා ගත යුතුමය.  ඔබ Couple එකක් නම් ඔබට බොහෝ විට මැලේසියානු විශ්ව විද්‍යාලවල නේවාසිකාගාර වල...

Student කෙනෙක්ට මැලේසියාවේ Living Cost එක කොපමණද ?

පෙර  ලිපියේදී අප, ශිෂ්‍ය ඔබ සදහා  මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යන වියදම සාකච්ඡා කලා ඔබට මතක ඇති. එම ලිපිය ඔබ තවමත් කියවූයේ නැතිනම්, අප යෝජනා කරන්නේ මේ ලිපියට  පෙර එම ලිපිය කියවන ලෙසයි.   මෙම ලිපිය තුලදී අප කතා කිරීමට අපේක්ෂා කරන්නේ ශිෂ්‍ය ඔබට මැලේසියාවේ ජීවත් සදහා වැයවන වියදම්, එනම් Living Cost එක පිලිබදව සාකච්ඡා කිරීමටයි. ඔබ කෙදිනක හෝ උසස් අධ්‍යාපනයට මැලේසියාවට යාමට අපේක්ෂා කරන්නේ නම් මේ ලිපිය ඔබට අතිශයින්ම වැදගත් එකක් වනවා නොඅනුමානයි. එම නිසා මේ ලිපිය අවසානය තෙක් කියවන්න කියලා අපි ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.  මේ ලිපියේ ඇති වියදම් දක්වා ඇත්තේ මැලේසියන් රින්ගිට් වලින් වන අතර මෙම ලිපිය ලියන 2023 සැප්තැම්බර් මාසය වන විට මැලෙසියානු රිගිට් එකක අගය දැක්වුනේ රුපියල් 70ක් ආසන්න අගයකය. කෙසේවූවත් ඔබ මෙහිදී විශේෂයෙන් මතක තබා ගත යුතු දේ නම් එකී අගය ඔබ මෙම ලිපිය බලන කාලය අනුව වෙනස් විය හැකි බවයි.  එම නිසා මේ ලිපියේ අප දක්වන අගයන් ඔබ ලිපිය කියවන දිනයට අදාලව සලකා බලන ලෙස අප ඔබෙන් ඉල්ලා සිටිනවා. එසේම අප මෙහි දක්වන වියදම් 2023 වසරට අදාල වන අතර ඔබ මේ ලිපිය බලන කාලය අනුව ඒව...

මැලේසියාවේ ඉගෙන ගන්න කොච්චර වියදමක් යනවද?

පෙර ලිපි වල අප සදහන් කළ පරිදි මැලේසියාව කියන්නේ උසස් අධ්‍යාපනයට විදේශ ගත වෙන්න තියෙන ඉතාම කදිම රටක්. අනෙක් රටවලට සාපේක්ෂව මැලේසියාවේ ඇති විශේෂත්වය විදියට අපිට, ' අඩු අධ්‍යාපනික වියදමකින් ඉතාම ප්‍රමිතිගත අධ්‍යාපනයක් ලබා ගත හැකිවීම ' යන කරුණ දක්වන්න පුලුවන්.  ඉතින් අද අපි මේ ලිපියෙන් කතා කරනු ලබන්නේ උසස් අධ්‍යාපනයට මැලේසියාව තෝරගන්න බලන් ඉන්න ඔයාට ඒ සදහා කොපමණ මුදලක් වැය වෙනවාද යන්නයි. ඒ නිසා අවසානය තෙක් අප ඔබට පවසන කරුණු ඉතාම වැදගත් වනවා නොඅනුමානයි. මේ නිසාම අපේ මේ ලිපියේ කිසිම තැනක් මග නොහැර අවසානය තෙක්ම කියවන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. ඉතින්, ඔයාලා හැමෝම අහන ප්‍රශ්නය වෙන මැලේසියාවේ ඉගෙන ගන්න යන වියදම කොතෙක්ද ඇසුවොත් අපට ලබාදිය හැකි කෙටිම උත්තරය විදියට පැවසිය හැක්කේ,  100%  නිවැරදිවම යන අගය මෙතෙක් යැයි පැවසිය නොහැකි බවයි.  මැලේසියාවේ ඉගෙන ගන්න යන වියදම ප්‍රධාන වශයෙන් කරුණු තුනක් මත රදා පවතිනවා. එනම්  *ඔයා මැලේසියාවේ දී හදාරන පාඨමාලාව,  *ඔයා ඒ සදහා තෝරාගන්න විශ්ව විද්‍යාලය හෝ ආයතනය,  හා  * ඔයා තෝරාගන්නා අධ්‍යාපනික මට්ටම එනම් ඔයා මැලේසියාවේ දී කරන...

මැලේසියාවට ඉගෙන ගන්න යන්න ඔබ Agape Education අපවම තෝරාගත යුත්තේ ඇයි?

පෙර ලිපිවල අප සදහන් කල පරිදි මැලේසියාව යනු ලාංකික ඔබට පහසුවෙන් විදේශ ගත වී ඉතාම ඉහල ප්‍රමිතියෙන් යුතු අධ්‍යාපනයක් ලැබිය හැකි රටකි. මෙලෙස ඔබත් කෙදිනක හෝ මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යොමුවීමට අපේක්ෂා කරන අයෙකු නම් ඒ සදහා වැඩි විස්තර හා මගපෙන්වීම ලබාගත හැකි ප්‍රමුක ආයතනයක් ලෙස අප Agape Education ආයතනය කැපී පෙනෙන බව අප වගකීමෙන් සදහන් කරමු. මැලේසියාවේ උසස් අධ්‍යාපනයට මග පෙනවන ආයතන, Agency හා පුද්ගලයන් කීප දෙනෙකුම ඔබට සමාජ මාධ්‍ය හා වෙනත් ක්‍රම වලින් සම්බන්ධ කරගත හැකි අතර,  අද අප මෙම වීඩියෝවෙන් ඔබ දැනුවත් කරනුයේ එකී අනෙක් ආයතන හා පුදගලයන්ට සාපේක්ෂව අප ආයතනය සුවිශේෂී වන්නේ ඇයිද පිලිබදවයි. තවද අප අවධාරණය කරනු ලබන්නේ Agape Education යනු තවද Agency එකක් නොවන බවය. අප ආයතනය Education Consultancy එසේ නැතහොත් Student Placement Center එකක් ලෙස Student Visa ක්‍රියාවලිය සදහා මාර්ගෝපදේශනය සැලසීම සිදුකරනු ලබයි.  අපට ලද තොරතුරු අනුව ලාංකික සිසුන් කීප දෙනෙකුම වැරදි ආයතන හා පුදගලයින් නිසා මුදල් අහිමිකරගෙන ඇත.  අප ආයතනය එකී ගණයට අයත් නොවන එකක් නොවන බව අප 1000% මෙහිදී තහවුරු කරන අතර ඒ බව මේ ව...

මැලේසියාවේ විශාලතම අධ්‍යාපනික නගර 5ක් මෙන්න

අද අපි මේ ලිපිය තුලින් කතා කරන්නේ සුන්දර මැලේසියාවේ තියෙන විශාලතම හා අධ්‍යාපනිකව වැදගත්වෙන නගර 5ක් පිලිබදවයි. ඔබ කෙදිනක හෝ මැලේසියාවට සංක්‍රමණය වීමට හෝ මැලේසියාවේ දී උසස් අධ්‍යාපනයට ලැබීමට අපේක්ෂා කරන්නේ නම් මෙම කරුණු ඔබට කෙදිනක හෝ වැදගත් වනු ඇතැයි Agape Education අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ ලිපිය අවසානය තෙක් නරඹන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.... මැලේසියාව කියන්නේ අග්නිදිග ආසියාවේ තිබෙන ඉතාම වැදගත් රටක්. ඒ වගේම වේගයෙන් දියුණු වෙන මැලේසියාව රැකියාවලට වගේම උසස් අධ්‍යාපනයටත් ඉතාම ගැලපෙන රටක් විදියට අපිට නම් කරන්න පුලුවන්.......එසේනම් වැඩි කතා නැතිව වීඩියෝ එකට යොමු වෙමු. 5) George Town  Pinang කියන estate එකේ පිහිටලා තියෙන මේ නගරය තුල ලක්ෂ එක හමාරක විතර පිරිසක් ජීවත් වෙනවා. ඓතිහාසික ව වැදගත් වෙන මේ නගරය අගනුවර ඉදලා කිලෝමීටර් 350 උතුරින් තමා පිහිටලා තියෙන්නේ.  George town වල පිහිටලා තියෙන විශ්ව විද්‍යාල අතර, University Sains Malaysia, Wawasan Open University, Han chiyang university college of communication කැපී පෙනෙනවා. 4) Johor Bahru  මෙම නගරය හදුන්වන කෙටි නාමය වන්නේ JB ය...